Colombo Today Local News

අගෝස්තු 1 සිට බස් ගාස්තු 6%කින් ඉහළට.. රජය අනුමැතිය දෙයි

bus lidds

අගෝස්තු මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව සියයට 6කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 09 වනු ඇති. ගාස්තු සංශෝධනයට අදාළ ප්‍රතිශතය විද්වත් කමිටුවක් විසින් සකස් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පැවසීයි.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසන්නේ තමන් ඉල්ලුවේ 15% ගාස්තු වැඩිවීමක් බවත් නව තීරණය පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවත්ය.

Related posts

දැව ජාවාරමක තොරතුරු සෙවීමට ගිය මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී

colombotoday

කොටවෙහර දැරියට පහරදීම: සැකකාරියන් 2ක් අත්අඩංගුවට

colombotoday

උපවාස කළ කොටි සැකකරුවන් පිරිසකට අසාධ්‍යයි, නිදහස් නොකළොත් දිවි නහගන්නා බව තවත් පිරිසක් කියයි.

colombotoday

IOCය ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තෙල් ලීටර මිලියන දෙකක් මුදාහරී

colombotoday

ඉන්දිය ජාතික ප්‍රධාන අරක්කැමියා අවන්හලකදී ඝාතනය කරලා

Admin

මහා සංඝරත්නයට අපහාස කල තවුහිඩ් ජමාත් රාසික් පොලිසියට

colombotoday