උතුරේ හමුදා කඳවුරකට කඩාපැන්න විපක්ෂ නායක ආර් සම්බංධන්ගේ ක්‍රියාව විහිළුවට ගත් අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිචාරය නිසා නැඟෙනහිරදී නාවික හමුදා නිලධාරියාට අපහාස කිරීමට මහ ඇමතිවරයා ක්‍රියාකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ නැගෙනහිර මහඇමතිවරයාගේ ක්රියාකළාපය සම්බන්ධයෙන් තීරණයක් නොගත්තොත් ඉදිරියේදී මෙයට වඩා තත්වයන්ට රණවිරුවන්ට මුහුණදීමට සිදුවනු ඇතිබවයි.
[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1765833403652540/” width=”500″ height=”400″ onlyvideo=”1″]