Colombo Today Local News

ජවිපෙ නායක අනුර දිසානායක‍ගේ අයර්ලන්ත සවාරියේ තවත් රහස් එළියට.. වීඩියෝව මෙන්න

anura23ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදුකල අයර්ලන්ත සංචාරයේ තවත් තොරතුරු ඩබ්ලින් ගුවන්තොටුපොළේදී ඔහු මුණගැසුනු ලාංකිකයෙක් විස්තර කරයි.

යුරෝපයේ වෙසෙන වජිර කමල් සමරක්කොඩි අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපලේදී ජවිපෙ නායකයා මුණ ගැසී ඇති අතර ඔහු එහිදී නැවතී සිටි හෝටල් ගැනද විස්තර කරයි.

වජිර කමල් විසින් අදාල චාර්කාව ගැන තවත් තොරතුරු හෙලි කරමින් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති වීඩියෝව මෙසේය.

Related posts

රාජ්‍ය වියදම් දැඩිව පාලනයට විශේෂ චක්‍රලේඛයක්

colombotoday

වනැල, විහාරගල රක්ෂිතය කැබලි කර බෙදා දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

colombotoday

පාසල් පෙළ පොත් ලබාදීම අද සිට

Admin

මාස තුනකින් වැඩිහිටි දීමනාව ලබා දී නැහැ

Admin

ජනපතිගේ තත්ත්වය ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් !

colombotoday