Colombo Today Local News

අර්ජුන දොට්ට වරාය මංගලට ?

Arjuna_mangala

වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම අමාත්‍යංශයෙන් ඉවත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා  වරාය සහ නාවික කටයුතු නව අමාත්‍යවරයා ලෙස යෝජනාවී ඇති අතර නුදුරේදීම නව අමාත්‍යමණ්ඩල සංශාදනය සිදුවන බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ…

Related posts

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් යතුරුපැදි දෙකක් යට කර අයෙක් මහමග කපාකොටා මරයි

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ඉන්දීය යානය හෙට පෙ.ව 11.00ට

colombotoday

හදිසි අනතුරක්… රෝසි රෝහල්ගත කෙරේ

colombotoday

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…

Admin

ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!

colombotoday