Colombo Today Local News

වැට් බද්දත් සමග දුරකතන ගාස්තු 27% සිට 46% දක්වා ඉහළට.. අන්තර්ජාල බදු දෙගුණයකින් නගී

tpup

පසුගිය මැයි 02 වැනිදා සිට 15% ක වැට් බද්ද පැනවීම මගින් දුරකථන ගාස්තු ඉහල ගිය අතර ඒ සඳහා දුරකථන පහසුකම් ලබාදෙන ආයතන අයකරනු ලබන බදු අගය එකිනෙකට වෙනස් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික වයාපාරය කියයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත්ක කරමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ මෙසේ බදු අගය එකිනෙකට වෙනස්ව ඇත්තේ බදු සදහා බදු අය කිරීම නිසා බවත් එසේ බදු අය කිරීම එක් එක් ආයතන විසින් 46.6%ක්, 49.6%ක් හා 56.6%ක් වශයෙන් අයකරනු ලබන බවයි.

කෙසේවුවද වැට් බදු එකතුවීම සිදුවුවද උපරිමයෙන් එක්විය හැකි බදු ප්‍රමාණය 46%ක් පමණක් බවද ඔහු කියා සිටී.

අදාළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

f7c3e5_e54fe6a26b484bee974aa70a68a7ada3

Related posts

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය හෙටයි

colombotoday

මාලිමාණ්ඩුවේ කැබිනට් එකට මුස්ලිම් ඇමති කෙනෙක්?

Admin

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday

ඩලස් ආණ්ඩුවට.. ප්‍රසන්න රණතුංග ඉවතට ?

colombotoday

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

colombotoday