Colombo Today Local News

වැට් බද්දත් සමග දුරකතන ගාස්තු 27% සිට 46% දක්වා ඉහළට.. අන්තර්ජාල බදු දෙගුණයකින් නගී

tpup

පසුගිය මැයි 02 වැනිදා සිට 15% ක වැට් බද්ද පැනවීම මගින් දුරකථන ගාස්තු ඉහල ගිය අතර ඒ සඳහා දුරකථන පහසුකම් ලබාදෙන ආයතන අයකරනු ලබන බදු අගය එකිනෙකට වෙනස් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික වයාපාරය කියයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත්ක කරමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ මෙසේ බදු අගය එකිනෙකට වෙනස්ව ඇත්තේ බදු සදහා බදු අය කිරීම නිසා බවත් එසේ බදු අය කිරීම එක් එක් ආයතන විසින් 46.6%ක්, 49.6%ක් හා 56.6%ක් වශයෙන් අයකරනු ලබන බවයි.

කෙසේවුවද වැට් බදු එකතුවීම සිදුවුවද උපරිමයෙන් එක්විය හැකි බදු ප්‍රමාණය 46%ක් පමණක් බවද ඔහු කියා සිටී.

අදාළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

f7c3e5_e54fe6a26b484bee974aa70a68a7ada3

Related posts

“අපහාසයක් වීමට තරම් ඔබට කීර්තියක් තිබෙනවාද“ – උසාවියේදී චම්පිකගෙන් අසයි

colombotoday

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

රටින් එන අය අද සිට මඩකලපුව නිරෝධන මධ්‍යස්ථානයට !

colombotoday

දඹුල්ල සිංහල සංවිධාන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකිරීමේ සුදානමක්

colombotoday

හරීන්ගේ කාර්යාලයට බලෙන් පැන්න ඇමති පුතා මෙන්න ! -Video

colombotoday