Colombo Today Local News

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

mahinda_rrrr

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ද ඒ පිළිබඳ නිල වශයෙන් දැනුවත් කර ඇති බවයි

 

Related posts

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

colombotoday

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් නිකුත් කිරීම් අත්හිටුවයි.. තහනම් භාණ්ඩු ලයිස්තුව මෙන්න

colombotoday

වේයන්ගොඩ අවන්හලක් අසල තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

කැනේඩියානු මහ කොමසාරිස්වරයා ජනපති හමුවෙයි

colombotoday