Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරට නත්තලට අඩුවට බිත්තර දුන්නේ අපි

ඉතිහාසයේ නත්තල් සමයක අඩු ම මිලට බිත්තර ලබා දීමට තම ආණ්ඩුවට හැකි වූ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.

එසේම සිය ආණ්ඩුව රිලා ගැටලුවට විසදුම් ලබාදිමේ නියමු ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජාතික ජනබලවේගයේ නාවලපිටිය මහජන සම්බන්ධීකරණ කාර්යාලය ඊයේ (25) දින විවෘත කළ අවස්ථාවට එකතු වෙමින් තුෂාරි ජයසිංහ මේ බව ප්‍රකාශ කළාය.

Related posts

අගමැති එලවන්න මහ බැංකු අධිපති බරටම වැඩ !

colombotoday

රජයේ වියදමින් හදන්න ගිය කොටි සොහොන උද්භීද උද්‍යානයක් ලෙස නම් කරයි

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday

රන් මාලයක් කොල්ලකෑ දෙදෙනෙක් පොලීසියෙන් වෙඩි කයි

colombotoday

මුල්ලිවයික්කාල් සැමරුමට ගිය අයට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්….

colombotoday