Colombo Today Local News

මුහුදේ පාවෙමින් තිබූ අදහාගත නොහැකි දේ

මුලතිව් මුහුදු තීරයේ පාවෙමින් තිබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 14 ග්‍රෑම් 700 ක ප්‍රමණයක් සොයාගත් බවට මුලතිව් පොලීසිය පැවසීය.

මුලතිව් තීර්තකට්කරයෙි මුහුදු තීරයේ පාවෙමින් තිබූ අදාල පුපුරණද්‍රව්‍ය තොගය පළමුව ධීවරයින් දැක ඇත්තේ පාවෙමින් තිබූ ටින් එකකි.

පසුව ඒ පිළිබඳව මුලතිව් ධීවරයින් විසින් මුලිත් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ අදාල ටින් එක පරික්ෂා කරනු ලැබීය.

ටින් එකතුල ඉතා ආරක්ෂිතව තැන්පත් කරතිබූ අදාල පුපුරණදුව්‍ය තිබී හමු වී ඇති අතර එම පුපුරණද්‍රව්‍ය එලෙස පවෙමින් තිබීමට හේතුව හෝ කුමන පර්ශවයකගේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති බවට මුලතිව් පොලීසිය පැවසීය.

Related posts

කාබනික පොහොර උපදේශකයෝ ටික ගොවි බිමක්වත් දැකලා නැති පිරිසක් | සිංහල රාවය

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා – මුහුදුබඩ මාර්ගයෙත් දුම්රිය ප්‍රමාදයක්

Admin

පොහොට්ටුවෙන් රනිල්ට රනිල්ගෙන් දිලිත්ට

Admin

රටට අවශ්‍ය දරදඩු පාලකයෙක්ද ? – රට්ටු කියන කතා මෙන්න (Video)

colombotoday

ජනබල විරෝධයේ සජීවී විකාශනය මෙන්න [LIVE]

colombotoday

“මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි” – අනුර කුමාර

colombotoday