Colombo Today Local News

මුහුදේ පාවෙමින් තිබූ අදහාගත නොහැකි දේ

මුලතිව් මුහුදු තීරයේ පාවෙමින් තිබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 14 ග්‍රෑම් 700 ක ප්‍රමණයක් සොයාගත් බවට මුලතිව් පොලීසිය පැවසීය.

මුලතිව් තීර්තකට්කරයෙි මුහුදු තීරයේ පාවෙමින් තිබූ අදාල පුපුරණද්‍රව්‍ය තොගය පළමුව ධීවරයින් දැක ඇත්තේ පාවෙමින් තිබූ ටින් එකකි.

පසුව ඒ පිළිබඳව මුලතිව් ධීවරයින් විසින් මුලිත් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ අදාල ටින් එක පරික්ෂා කරනු ලැබීය.

ටින් එකතුල ඉතා ආරක්ෂිතව තැන්පත් කරතිබූ අදාල පුපුරණදුව්‍ය තිබී හමු වී ඇති අතර එම පුපුරණද්‍රව්‍ය එලෙස පවෙමින් තිබීමට හේතුව හෝ කුමන පර්ශවයකගේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති බවට මුලතිව් පොලීසිය පැවසීය.

Related posts

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන්න – සජබ යෙන් නිවේදනයක්

colombotoday

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ කර ගන්න සාකච්ඡා

Admin

කිව්.ආර්. වලින් පිට වැඩ කළ ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවයි

Admin

විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමයක් හදන්න – ගාමිණී ලොකුගේ කියයි

Admin

මුස්ලිම් ඇමතිලා පෝළිමේ ගිංතොටට.. සිංහලයන් වෙනුවෙන් එක දේශපාලකයෙක් නෑ.. (Photo)

colombotoday

“ආවා” නොනවතී.. යාපනේදී තවත් දෙදෙනෙක් කපා කොටා දමයි !

colombotoday