Colombo Today Local News

සහල් ආනයනය කරන කාලය දිර්ඝ කෙරේ

සහල් ආනයනයට ලබාදුන් කාලය ජනවාරි මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට වෙළඳ අමාත්‍යංශය කටයුතු කර ඇත.

සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබුණු කාලය අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබින.

මේ වන විට ඉන්දියාවෙන් සහල් මෙට‍්‍රික් ටොන් 35,000ක පමණ ප‍්‍රමාණයක් ආනයනය කර ඇත.

Related posts

සිංහරාජය දෙපළු කර තවත් පාරක් හදයි… ලෝක උරුමය විනාශයි..

colombotoday

මේ ආණ්ඩුව රට නැත්තටම නැති කරා… රට මට බාර දුන්නොත් මාස තුනෙන් ඩොලර් පුරවනවා

colombotoday

පිටකොටුවේ වේල්ලවිදියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

කන්ජිපානි ඉම්රාන්ගේ පියාත් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසේ

colombotoday