Colombo Today Local News

ජනධිපති අනුරගේ ඉන්දීය සංචාරයෙන් වාසි ගොඩක්

ඉන්දියාව යනු අප ආසන්නයේ ම පිහිටි ඉතිහාසයේ සිට ඉතාම සමීප සබඳතාවක් පැවැත්වූ රට බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ජනාධිපතිතුමා සිය පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාවට ගිය බවත් එමගින් හොඳ ජාත්‍යන්තර සබඳතාවක් ගොඩනැඟීමේ පදනම දමා ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මෙමගින් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් රටට ලබා ගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

ලං.වි.ම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

Admin

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු අද සිට

Admin

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති.

colombotoday

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday

නවක මන්ත්‍රී සමන් රත්නප්‍රියට එක්කෝටි විසි ලක්ෂය තීරු බදු රහිත වාහන බලපත්‍රයක්… අනුමැතියට ලියකියවිලි බාර දෙයි !

colombotoday