Colombo Today Local News

රනිල් නැවත වරක් ඉන්දියාවේ සංචාරයක

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයා දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන දෙවැනි වතාව මෙයයි.

මෙවර ඉන්දීය සංචාරයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂී හමුවීම් කිහිපයක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව හිටපු ජනාධිපතිවරයා දෙසැම්බර් 27 වැනිදා අතල් බිහාරි වජ්පායි අනුස්මරණ දේශනය පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

‘යහපාලනයෙන්‘ බේරාගන්න, මාදුරුඔය ඉහළ රක්ෂිතයේ ගස් මහණ කරයි !

colombotoday

ගාලු මුවදොර අරගල භුමියට ආ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

colombotoday

රනිල් සමනළයෙක්… රට පාලනය කළේ ඔහුගේ සමනළ කල්ලියයි – මහින්ද වේදිකාවේ ජනපතිගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්..

colombotoday

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin

ජනතාව ඉදිරියට යන්න ආණ්ඩුව බයයි..

colombotoday

20ට විපක්ෂයෙන් විරෝධය

colombotoday