Colombo Today Local News

නාඩු,සම්බා,කීරි සම්බා මිල යළි ඉහළට

සහල් මෝල් හිමියන් විසින් නාඩු, සම්බා සහ කීරි සම්බා සහල් තොග මිල වැඩි කර ඇති බව දිවයින පුරා සහල් තොග වෙලෙදුන් වෙත දැනුම් දි ඇත.

ඒ අනුව නාඩු සහල් කිලෝවක තොග මිල රු 255, සම්බා සහල් රු 260, කීරි සම්බා රු 275 දක්වා වැඩි කර ඇති බවයි වෙලෙදුන් කියා සිටියේ.

එම මිලට අවශ්‍ය සහල් තොග ප්‍රමාණයට මුදල් බැංකුගත කරන ලෙසට සහල් මෝලි හිමියන් විසින් වෙලෙදුන් වෙත උපදෙස් ලබා දි ඇත.

වෙලදපොලේ නාඩු සහල් කිලෝවක පාලන මිල වන රු 220, සම්බා රු 230, කීරි සම්බා රු 260 වන අතර, ඒ මිලට අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය චක්‍රලේකණ නිකුත් කර ඇත.

සහල් මෝල් හිමියන් වරින් වර සහල් මිල වැඩි කර ලබාදිම නිසා තමන්ට පාලන මිලට සහල් අලෙවි කිරිමට නොහැකි බවයි සහල් තොග සහ සිල්ලර වෙලෙදුන් කියා සිටියේ.

Related posts

ඇමරිකා යන්න ගිය නාමල්ට රුසියාවේදී බාල්දියක්.. ගුවන් යානයට එක්කරගන්න බෑ කියයි..

colombotoday

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Admin

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගෙන් CIDයට ප්‍රකාශයක්

Admin

විදෙස්ගත ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම නොමිලේ.

colombotoday

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

colombotoday

රාජකීය දෛවඥයාගේ අනාවැකිය වරදී !! සුනාමි භීතියෙන්, පොසොන් දා දකුණේ නගර පාළුවට යයි

colombotoday