Colombo Today Local News

උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා

අද වන විට උතුරේ ජනතාව සාමාන්‍ය ආකාරයට එක් වී සාකච්ඡා, සංවාද කරන පරිසරයක් නිර්මාණ වී ඇති බව කථානායක අශෝක රන්වල මහතා සඳහන් කරයි.

ඒවා මහ විරු සැමරුම් යැයි තමන් විශ්වාස නොකරන බවද පවසන ඔහු උතුරේ ජනපතාව පිළිබඳ සැබෑ විශ්වාසයක් තමන්ට ඇති බවද ඒ මහතා කියා සිටී.

උතුර ඇතුළු රටේ සමස්ත ජනතා අපේක්ෂාව වන්නේ සියලු පාර්ශ්වයන් එකතු වී අනාගත පරපුරු වෙනුවෙන් රට ගොඩනැගීම් බවද හෙතෙම පෙන්වා දෙයි.

යම් සිද්ධියක් සිදු වන්නේ නම් එය සුදකලා නොකර ඒ පිළිබඳව සොයා බැලීම වගකීමක් බවද කතානායකවරයා කියා සිටියේය.

අද මාලිගාවත්ත උලමා සභාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා මේ අදහස් පල කළේය.

Related posts

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගනී

colombotoday

අමාත්‍යධුරයක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කර නැ | මෛත්‍රීගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නොදුන්නැයි ජපානයත් කනස්සල්ලෙන්

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

“හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල… ඉතිං රට හැදෙයිද” – අර්ජුන

colombotoday