Colombo Today Local News

උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා

අද වන විට උතුරේ ජනතාව සාමාන්‍ය ආකාරයට එක් වී සාකච්ඡා, සංවාද කරන පරිසරයක් නිර්මාණ වී ඇති බව කථානායක අශෝක රන්වල මහතා සඳහන් කරයි.

ඒවා මහ විරු සැමරුම් යැයි තමන් විශ්වාස නොකරන බවද පවසන ඔහු උතුරේ ජනපතාව පිළිබඳ සැබෑ විශ්වාසයක් තමන්ට ඇති බවද ඒ මහතා කියා සිටී.

උතුර ඇතුළු රටේ සමස්ත ජනතා අපේක්ෂාව වන්නේ සියලු පාර්ශ්වයන් එකතු වී අනාගත පරපුරු වෙනුවෙන් රට ගොඩනැගීම් බවද හෙතෙම පෙන්වා දෙයි.

යම් සිද්ධියක් සිදු වන්නේ නම් එය සුදකලා නොකර ඒ පිළිබඳව සොයා බැලීම වගකීමක් බවද කතානායකවරයා කියා සිටියේය.

අද මාලිගාවත්ත උලමා සභාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා මේ අදහස් පල කළේය.

Related posts

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

Admin

මෙරට ඇත්තේ දේශපාලන ජාතිවාදයක් පමණයයි

colombotoday

බංග්ලාදේශයේ ආපන ශාලාවකට ISIS ප්‍රහාරයක්.. පිරිසක් ප්‍රාණ ඇපයට ගනී.. ලාංකිකයෝ දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

කැනඩාවෙහි රැකියා ලබා දෙනබවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday

ගාස්තුව හරියට නොගෙව්වැයි සුරූපිණියට මළ පනී.. ඇමතිගේ නිරුවත් ඡායාරූපය බුකියේ දමයි

colombotoday