Colombo Today Local News

අපට වෙච්ච දෙයින් පාඩමක් ඉගෙනගන්න

මෙරට අසීමිත බලයක් ලැබුණු හැම ආණ්ඩුවක්ම කෙටි කාලයක් තුළ ඇද වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපට නම් ඔවැනි බලයක් ලැබුණා, අපි තුන් දෙනෙක්ට වැටුණා. අපට වෙච්චි කාරණාවලිනුත් පාඩම් ඉගෙන ගෙන, මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙච්චි දෙයිනුත් පාඩම් ඉගෙන ගෙන, 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වෙච්චි දෙයිනුත් පාඩම් ඉගෙන ගන්න.

මොකද මේ හැම තුනෙන් දෙකේ ආණ්ඩුවක්ම වැටුණා. මේ අසීමිත බලයක් ලැබිච්ච හැම ආණ්ඩුවක්ම කෙටි කාලයකින් වැටිලා තියෙනවා.

ඉතින් මෙතුමන්ලා ඒ සියලු දේවලින් පාඩම් ඉගෙන ගෙන රටේ දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් කටයුතු කරයි කියලා මම හිතනවා.”

Related posts

නාගනන්ද සහ බොදු බලේ මුහුණට මුහුණ ගැටෙයි

colombotoday

නි.පොලිස්පති අජිත් රෝහණගේ නම භාවිතා කර කප්පම් ගත් පුද්ගලයන් සොයා විමර්ශන ඇරඹෙයි

colombotoday

සයිටම් සිසුන් කොතලාවල පීඨයට බදවාගැනීමේ කැබිනට් පත්‍රිකාවට ආචාර්යවරුන්ගේ විරෝධය

colombotoday

මැතිසබයේ කෑම වියදම් කෝටි නවයයි

colombotoday

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

colombotoday

මහින්ද එලවා දැමූ නිසා හොදට ගියා.. ජාතිවාදයට දැන් ඉඩ ඇත්තේම නෑ – හෙළ උරුම සම සභාපති කරූ

colombotoday