Colombo Today Local News

මැතිවරණ පෝළිමක්

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ.

කෙසේ වුව ද පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් රැසක් මේ වන විට දේශපාලනය අත්හැර ඇති අතර, ඇතැමුහු රැකියා සඳහා විදෙස්ගතව සිටිති. ඇතැම් අපේක්ෂකයන් මියගොස් ඇත. මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විට නොමැති බව ද අනාවරණය වේ.

මෙවැනි තත්ත්වයක් මත පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා යළි කැඳවන්නේ නම් එය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතු වේ. ඒ සම්බන්ධව ද රජයේ අවධානය යොමුවී ඇතැයි පැවසේ.

කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබේ. එයින් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.

Related posts

නීති විරෝධී ලෙස වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෝ 12ක් කාත්තන්කුඩියේදී අල්ලයි

colombotoday

නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්… (Video)

colombotoday

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday

ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතයි

colombotoday

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

colombotoday