Colombo Today Local News

අශේන්ගේ ඇප කැන්සල්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු සමාජ ජාල ක්‍රියාකාරී අශේන් සේනාරත්න මහතා පරාජයට පත් වී තිබේ.

ඔහුගේ කණ්ඩායම යතුරු කැරැල්ල ලකුණෙන් ස්වාධීන කණ්ඩායම අංක 15 යටතේ තරග වැදුනේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔහුගේ කණ්ඩායම හිමිකරගෙන ඇති ඡන්ද ප්‍රමාණය 1792ක් වන අතර ඒ අනුව ඔහුට මෙවර මැතිවරණය ඇප මුදල් ද රාජ සන්තක වෙයි.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක ආධාරයක් රජයෙන්

Admin

නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට

Admin

අන්තවාදීන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති.

colombotoday

නව ව්‍යවස්ථාව ගැන අස්ගිරි මහා නාහිමි ජනපති සමග සාකච්ඡාවක් !

colombotoday