Colombo Today Local News

අපි බොරු කියලා තියනවනම් ඔප්පු කරනු

ජාතික ජන බලවේගය කිසි විටෙක ජනතාවට බොරු කියා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වෙන්නපුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

‘ඒගොල්ලො කියනවනේ දැන් අපි බොරු කියලා බලය ගත්තා කියලා. අපි කිසි බොරුවක් කියලා නෑ.

අපි අභියෝග කරනවා අපි ජනතාවට කිව්ව එක බොරුවක් පෙන්නන්න මොකක්ද කියලා’

Related posts

ඇමති නාමල් ගේ නම විකුණා අපරාධ සිදු කල අයෙක් අත්අඩංගුවට

colombotoday

බෑණාගේ සමාගම යළිත් බැදුම්කර වෙන්දේසියේ

colombotoday

පාස්කු ප්‍රහාරය : නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප කරයි

Admin

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday

නියම වෙලාවට උකුසු ගැහිල්ලක් මං ගහනවා !

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද…

colombotoday