Colombo Today Local News

මාලිමාව බැහැගෙන යන වේගෙට 113ත් ශුවර් නෑ

මහා මැතිවරණය කැඳවන අවස්ථාවේ ජාතික ජන බලවේගය ආසන 125ක් පමණ ලබාගනු ඇතැයි අනුමාන කළ බව සර්වජන බලය පක්ෂයේ මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මාලිමාවේ ජනප්‍රියත්වය බැස යන වේගයට ආසන 113 ලබා ගැනීම ද අසීරු ඉලක්කයක් බවයි.

මාලිමාවේ ජනප්‍රියත්වය හීන වන වේගය ම සර්වජන බලයේ ජනප්‍රියත්වය ඉහළ යන බව ද චන්න ජයසුමන සඳහන් කරයි.

සර්වජන බලය කැලණිය ආසන බල මණ්ඩලය අමතමින් හෙතෙම මේ බව කීය.

Related posts

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ

colombotoday

“රෙද්දක් ඇදගෙන මහින්දත් එක්ක යන්න මටනම් බෑ” – දුමින්ද දිසානායක

colombotoday

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

කෙරවලපිටිය බලාගාරයේ 40% ක් අමෙරිකානු සමාගමකට විකුණලා ඉවරයි

colombotoday

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

“රක්නා ලංකා” සමාගම, ඇමති ධම්මිකගේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

colombotoday