Colombo Today Local News

ලොකු ළුෑණු මිල ඉහළට

වෙළදපොලේ ලොකු ළුෑණු මිල ඉහළ ගොස් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 340 දක්වා ඉහළ ගොස් ඇති බව වෙලදපොළ ආරංචි මාර්ග සදහන් කරනවා.

ලොකු ළුෑණු සදහාවන විශේෂ ආනයන බද්ද පසුගියදා රුපියල් 20කින් ඉහළ නැංවූ අතර, ඒ අනුව ලොකු ළුෑණු සදහා පැවති රුපියල් 10ක ආනයන බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීමටයි රජය කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ආනයනික බදු වැඩිකිරීමත් සමඟ ලොකු ළුෑණු තොග ප්‍රමාණවත් පරිදි වෙළදපොළට නොලැබීම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

Related posts

බන්ධනාගාර කිහිපයකට යළිත් STF ආරක්ෂාව

colombotoday

ඥානසාර හිමිගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රශ්න කරයි. – බලධාරීන්ගේ කන් ඇරෙන්න දෙසයි

colombotoday

ජනපති සමග එක්වී එජාප ඇමති වජිරත් FCID ය පතුරු අරී

colombotoday

හිස්බුල්ලා තවත් බලවත් වෙයි… ජනපතිගෙන් අලුත් තනතුරක් !!

colombotoday

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව හෙළිවේ

colombotoday

රෝහලෙන් ගෙදර ආ කාන්තාවකට යළිත් කොරෝනා හැදිලා

colombotoday