Colombo Today Local News

දැන් අපිට සඟරාවක් වගේ ලස්සන පාස්පෝර්ට් එකක් තියනවා

ජාතික ජන බලවේගයට බලය ලැබෙන විට රටේ පාස්පෝට් තිබුණේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් විජිත හේරත් මහතා මැදිහත්ව අදාළ සමාගම් සමඟ කඩිනමින් සාකච්ඡා කර පාස්පෝර්ට් තොගයක් ලංකාවට ගෙනා බවත් ඒ මහතා පැවසීය.

ඒ අනුව අද වන විට පාස්පෝට් පෝලිම් නැති වී සඟරාවක් වගේ ලස්සන පාස්පෝට් එකක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

Related posts

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

colombotoday

ජාතික විගණන පනත ව්‍යවස්ථාවට පටහැණියි… කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

මැතිවරණ කොමිසමටත් අධිකරණයෙන් නියෝගයක්…

colombotoday

අපි බොරු කියලා තියනවනම් ඔප්පු කරනු

Admin