Colombo Today Local News

අදත් මහ බැංකු බැදුම්කර නිකුතුවක් වටිනාකම බිලියන 32.5

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ රුපියල් බිලියන 32.5ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරයි.

ඒ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් මහ බැංකුව විසින් ලංසු කැඳවා ඇත.

එමෙන්ම හෙට දිනයේදීද මහ බැංකුව විසින් රුපියල් බිලියන 145 ක භාණ්ඩාගාර බිලපත් වෙන්දේසියක් සිදුකරයි.

ඒ සඳහාද සුදුසුකම්ලත් අලෙවිකරුවන්ගෙන් ලන්සූ කැඳවා ඇත.

Related posts

චම්පිකගේ පච වැලක්, ගම්මන්පිල එකින් එක ලිහා පෙන්වයි

colombotoday

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය හමුවෙයි

colombotoday

සෑම පැය දෙකකට වරක් එක් ළමයෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් වෙනවා – ප්‍රියන්ත ජයකොඩි

colombotoday

තෙල් ටැංකි දෙන්න ඉන්දීය රජය එකඟ වෙලා නෑ.. ගම්මන්පිල කිව්වේ බොරුවක්ද ?

colombotoday

මාදිවෙල නිවාස වෙනුවට පන්නිපිටිය වියත්පුර ව්‍යාපෘතින් මන්ත්‍රීවරුන්ට නිවාස

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

colombotoday