Colombo Today Local News

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට්ටුවේ අවුලක්

නොවැම්බර් මස 14 වැනි දිනට දින නියම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ඒ එම දිනයේ පාර්ලිමේන්තු මැතිවරණය නියම කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියමිනි.

පෙත්සමකරුවන්ගේ තර්කය වන්නේ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුව විසුරුව දා සිට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි ආසන්නම දිනය නොවැම්බර් මස 14 වන දින නොවන බවය.

එනිසා මේ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට අදාළ පෙත්සම්කරුවන්ගේ බලාපොරොත්තු වෙයි.

සමාජ ජාලාවල මේ සම්බන්ධයෙන් මත පල වෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය පමණක් වෙනස් වීමේ සිට නැවත නාම යෝජනා කැඳවීම දක්වා ඕනෑම දෙයක් මේ අනුව සිදු වීමේ ඉඩකඩක් ඇති බවය.

Related posts

‘පාස්පෝට්’ ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මන්නාරමේ ඇටසැකිලි ඇමරිකාවට යැවීමට නියෝග

colombotoday

වැලිකඩ බන්ධනගාරයට දුම්කොළ ගෙනියන්න හැදු නියාමකවරයෙකු මාට්ටු

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

සදුදාත් ඡන්දයක්… පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සූදානමක්…

colombotoday

අනුමැතිය අවශ්‍යනම් උතුරු පළාතේ ආරක්ෂක අංශ ඉදිකර ඇති රණවිරු ස්මාරක කඩා බිඳ දාන්න වෙනවා. | සුමන්තිරන්

colombotoday