Colombo Today Local News

වෙළඳපොළේ සහල් හිඟයක්

දේශිය වෙලදපොලේ නාඩු සහල් හිගයක් මේ වන විට පවතී.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රු 230, කීරි සම්බා රු 260 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කල යුතු බවත්, ලාභ පරතරය ප්‍රමාණවත් නොවිමෙන් සහල් අලෙවියෙන් තමන්ට පාඩුවක් සිදු වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දි ගැනිමට සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා කිලෝ පන්දහසක් මිල දි ගත යුතු බවත්, තවත් ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ පන්දහසක් ලබා ගැනිමට කීරි සම්බා කිලෝ පහලොස්දහසක් මිල දි ගත යුතු බවත්, පවත්නා තත්ත්වය මත තම වෙලදසැල් තුල කීරි සම්බා තොග ගොඩ ගැසි ඇති බවයි සහල් වෙලෙදුන් කියා සිටින්නේ.

මීට අමතරව වෙලදපොල තුල පොල් හිගයක්ද පවතින බව පොල් වෙලෙදුන් පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

colombotoday

බැසිල් රාජපක්‍ෂ FCID අත්අඩංගුවට

colombotoday

යළි දැනුම් දෙනතුරු කොළඹ – චෙන්නායි ගුවන් ගමන් නෑ

colombotoday

මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

colombotoday

කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටු

Admin

ජනපතිට 67යි… රටපුරා පිංකම්…

colombotoday