Colombo Today Local News

9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක අද දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස, අද(23) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

පෙරේදා (21) පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා, ඡන්ද 56 ලක්ෂ 34915 ක් දිනා ගනු ලැබීය.

එය, 42. 28% ක ඡන්ද ප්‍රතිශතයකි.

Related posts

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

colombotoday

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

colombotoday

පැනමා පේපර්, ලංකාවේදී පත්තුවෙයි.. විද්‍යා අමරපාල මෙගා පොලීසියෙන් ඉවතට.. ඇමති චම්පික FCIDයට !

colombotoday

දෙදෙනෙකුට ඇණ ගසා මරන්න හැදූ සිද්ධිය පිටුපස අභිරහසක්

colombotoday

අද සිට බස් ගාස්තුව ඉහළට ! සංශෝධිත බස් ගාස්තු ලේඛණය මෙන්න

colombotoday

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ 88 ක් අත්අඩංගුවේ

colombotoday