Colombo Today Local News

1999 පන්නයේ අනුකම්පාව දිනා ගැනීමේ කුමණ්ත්‍රනයක්?

නුගේගොඩ රැළියේදී අනුකම්පාව ගන්න වැඩක් කලින්ම ලීක් වෙයි.

ජනාධිපති ඡන්ද ව්‍යාපාර කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබියදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට චන්ද්‍රිකා කුමාරතුංග සිදුකල අන්දමේ අනුකම්පාව දිනා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අවසන් රැලිය වශයෙන් තෝරාගෙන ඇති නුගේගොඩ ප්‍රදේශයේදී අනුර කුමාර හට සුළු තුවාලක් සිදු වීමේ අනතුරක් හෝ ප්‍රහාරයක් හෝ ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණය මේ වන විටත් හෙළිදරව් වී ඇත.

ඒ අනුව අනුකම්පාව දිනා ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වීමේ සැලැස්ම පිලිබඳව මේ වනවිටත් අදාල අංශ දැනුවත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දී තිබේ.

මින් පෙර මෙවැනි ආකාරයේ ජනාධිපතිවරණයට දින කිහිපයක් තබා අනුකම්පාව දිනා ගැනීමේ කටයුත්ත සිදුකරන ලද්දේ 1999 වර්ශයේ චන්ද්‍රිකා කුමාරතුංග විසින් බෝ-ම්බ ප්‍රහාරයක් එල්ල කර ඇසකට තුවාල සිදුකරගැනීමයි.එම ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හට හැකි විය.

Related posts

රටට මිනිස්සු හදන වැඩපිළිවෙලක් අවශ්‍යයි – උපත් අදාර ලබාදෙමින් ඥානසාර හිමි පවසති

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

Admin

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට කලයුතු දේ ගැන මෛත්‍රී කතා කරයි

colombotoday

පළාත් සභා මැතිවරණ තියෙනවා කියන්නේ මේ පඹගාල තවත් පැටලෙන එකයි – ඕමාරේ කස්සප හිමි

colombotoday

මවගෙ රැකවරණයෙ සිටියදී පැහැරගෙන ගිය දරුවකු පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා

colombotoday