Colombo Today Local News

වසර 110කට පසු හෙන්රි පේද්‍රිස්ට ජනාධිපති සමාව හිමිවෙයි

බ්‍රිතාන්‍ය පාලන සමයේ අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව මරණයට පත් කළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට ජනාධිපති සමාව ලබාදී තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 33(ඌ) ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුවයි.

ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස සිටි රොබට් චාමස් විසින් 1915 ජුනි මස 25 වන නිකුත් කරන ලද ප්‍රකාශයකින් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට දඩුවම් නියම කෙරුණේ, යුධ අධිකරණයක් විසින්.

එය එම වර්ෂයේ ජූලි මස 07 වනදා ක්‍රියාත්මක කළ බව සඳහන්.

Related posts

බෝම්බ අත්හදා බැලීමකදී තුවාල වූ සහරාන්ගේ මල්ලී කොළඹ ගෙන්වා ප්‍රතිකාර කිරීමට හකීම්ගේ සහය…

colombotoday

මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

පොඩි ලැසීගේ සමීපතමයෙක් අල්ලයි

colombotoday

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

colombotoday

පැෂන් බග් ගින්න : CCTV දෙන්න බෑම කියයි.. පොලීසිය බලෙන් අරන් යයි !

colombotoday

1990 ගැටී කතක් මරු දකී

colombotoday