Colombo Today Local News

සමරිසි ප්‍රජාවට ඡන්දේ දාන්න වෙනම පෝලිමක්

විසි එක් වෙනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල මිශ්‍ර පෝලිම් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථානවලදී සමරිසි ඡන්ද දායකයන් සිටගත යුත්තේ කුමන පෝලිමකදැයි ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා තීරණය කිරීමට උපදෙස් දී ඇති බවයි.

Related posts

ඊ.පී.එෆ්. රැකගන්න සමෘද්ධි නිලධාරීන් පාරට බහී…

Admin

සොත්ති උපාලිගේ පුතෙක් වැඩට බහියි. – අයිස් සමග අත්අඩංගුවට

colombotoday

මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක් අල්ලයි

Admin

ජාත්‍යන්තර අධිකරණය, අතුරුදන්වූවන්ගේ කාර්යාලය දින 90ක් ඇතුළත – UN නිර්දේශ කරයි

colombotoday

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවෙයි

colombotoday

“තෙල් බවුසරයට ගිනි තිබ්බ නම් අද රඹුක්කනක් නෑ… පොලීසිය තමන්ට ඇති බලතල අනුව කටයුතු කළා.”

colombotoday