Colombo Today Local News

අනුර ජනාධිපති වුනාම මුලින්ම කරන්නෙ රනිල්ගේ වත්කම් හොයන එක

ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වූ පසුව මුලින්ම කරන කාර්යයක් වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් කිරීම බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශය අනුව මෙම විමර්ශන සිදු කරන බවද හෙතෙම පැවසීය

ජාතික ජන බලවේගය විසින් සංවිධනය කල මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

දියතලාව බස් බෝම්බය ගැන ජනතාව නොමග යවා වරද හමුදාවට පටවයි !

colombotoday

අතුරලියේ රතන හිමිගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

colombotoday

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස ආරක්ෂක වැටක්

colombotoday

රාජිත පිය පුතු දෙපළ යාපනයට ගුවනින් බහී.. දෙමළ ගැටළු වෙනුවෙන් අරගල කරන බව දිවුරයි

colombotoday

මංත්‍රී වරප්‍රසාද එකපාර ඉවත් කරන්න බෑ

Admin

මරදාන දුම්රිය ස්ථානයේ වහලෙන් පුද්ගලයෙක් වැටෙයි

Admin