Colombo Today Local News

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

2025 වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් 24% කින් ඉහළ දමන බව රජය ප්‍රකාශ කර තිබේ.
මේ පිලිබඳව පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ
රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීමට රජය තීරණය කළහොත්, ඒ වෙනුවෙන්, දැනට අය කරන 18% ක වැට් බද්ද 20% දක්වා ඉහළ නැංවීමට සිදුවන බවයි.

Related posts

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ආහාර ආධාරයක්

Admin

කරාපිටියේ වෛද්‍යවරයෙක් ස්කෑන් පරීක්ෂණයට ගිය දැරිය අපයෝජනය කරලා

colombotoday

ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බවට දැන්වීමක් කර නෑ – කථානායක කරු

colombotoday

රවීට එරෙහිව ශ්‍රීලනිපය අවි අමෝරයි.. කැබිනට්ටුවේ ගුටි කෙළියක් නූලෙන් වැලකේ !

colombotoday

කේරළ ගංජා කිලෝ 106 ක් සමග සැකකරුවන් 5ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

මහින්ද පිළේ 15ක් ආණ්ඩුවට එකතු වෙන්න කැමැත්ත පළකරා – රාජිත

colombotoday