Colombo Today Local News

බරපතළ සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේට ඇප

බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ

Related posts

බැදුම්කර මගඩිය : පර්පෙචුවල් සමාගමට පනවා ඇති සිමා බලරහිත කරනු – පෙත්සම විභාගය හෙට

colombotoday

උතුරේ සිංහලයන්ට වන කෙණෙහිළිකම් හොයන්න විශේෂ කොමිසමක් ඕන.. JHU ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්න ඕනේ තමන්ගේ දුක කියන්න නෙමේ – GMOA සෞඛ්‍ය ඇමතිට දෙහි කපයි

Admin

යුද සමයේ ඉන්දියාවට ගිය සරණාගත ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට කමිටුවක්

colombotoday

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය ගැන තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් කියයි

colombotoday

ගෝඨා දිවයිනට පැමිණෙයි

colombotoday