Colombo Today Local News

මෛත්‍රී ට වාරණ නියෝගයක්

අද (04) හිටපු ජනාධිපති cල සිරිසේන මහතාට අප්‍රේල් 18 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ දැරීම වළක්වමින් කොළඹ දිසාඅධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් කළ පැමිණිල්ලක් අනුව අදාළ නියෝගය නිකුත් කර ඇත.

Related posts

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

colombotoday

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin

මියන්මාරයේ අමරපුර ඇති ලොව ප්‍රථම ජේඩ් දාගැබ !

colombotoday

ඩොලර් මිලියන 800ක් රටට ගේන්න සැලසුම්කල ව්‍යාපෘතියක් දේශපාලකයන් වැනසූ හැටි මෙන්න – නිශ්ශංක සේනාධිපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි පෙත්සම් හයක පිටපත් කතානායකට

colombotoday

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin