World

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

ඒ ලෝකයක් බලාසිටි 96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේදී වේදිකාව මතදී ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් මෙන්ම රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාවේ වෙතට පැමිණීමයි.

මෙම සිදුවූ සුවිශේෂී සිදුවීමට ලෝකයේම අවධානය යොමුවිය.

ඔස්කා සම්මාන උළෙලේ මෙවර හොඳම ඇඳුම් නිර්මාණයට අදාළ සම්මානය පිරිනැමීම වෙනුවෙන් ඔහු මෙලෙස නිරුවතින් වේදිකාවේ වෙත පැමිණියේය.

Related posts

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin

සූඩානයට යළි සිවිල් පාලනයක් – නව හමුදා කවුන්සිල ප්‍රධානියාගෙන් පොරොන්දුවක්

colombotoday

ලෙබනනය තවත් සති දෙකකට වසා දමයි

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුට

colombotoday

උතුරු කොරියාව ඇමරිකාවට සහ දකුණු කොරියාවට අනතුරු අඟවයි.

colombotoday

එට්නා ගිනිකන්ද පුපුරා යයි

colombotoday