Exclusive :

සදට ගිය ජපානයේ නවතම තොරතුරු

ජනවාරි 20 වනදා සඳ මත ගොඩබැස්වූ ජපාන යානය විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ අතර
එය නැවතත් ක්‍රියාත්මක වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි.

එය පෙරදින (28) රාත්‍රියේ සිට සන්නිවේදන සම්බන්ධතා නැවත ආරම්භ වූ බවද වාර්තා කරයි.

එහි සූර්ය කෝෂ සූර්යයා දෙසට යොමු වී නොතිබීම හේතුවෙන් එම යානයේ විදුලි සැපයුමට බාධා එල්ල වී තිබින. එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බව සඳහන් ය.

මීට පෙර අමෙරිකාව, සෝවියට් රුසියාව, චීනය සහ ඉන්දියාව, සඳ මත යානයක් ගොඩ බැස්සවීමට සමත්විය.

ඒ සමගම සඳ මතට යානයක් යැවූ 5 වැනි රට බවට ජපානය පත්විය.

Related posts

පුහුණුව ලැබූ තවුහීද් ජමාද් ත්‍රස්‌තයෝ 160 ක්‌ රට පුරා – මුලින්ම හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන්.!

colombotoday

මුස්ලිම් අපි කඩු තියාගෙන ඉන්නේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවටයි… අත්අඩංගුවට ගැනීම අසාධාරණයි (Video)

colombotoday

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

Exclusive: ජනපති සහ එජාපය කොටවනු – කිලී මහරාජාගෙන් මරික්කාර්ට නියෝග

colombotoday

වරාය නගරයට රෝහලක්

Admin

ඉස්ලාම් අන්තවාදයට එරෙහිවූ වරදට මක්කමදී කට කැපූ යහීයා මව්ලවිතුමා කියන කතාව….

colombotoday