Colombo Today Local News

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

අද උදෑසන නුවරඑළිය නගර සීමාවේ ස්ථාන කිහිපයකට මල් තුහින තත්ත්වයක් ඇතිවී තිබේ.

උදෑසන 5.30ට පමණ මල් තුහින තත්ත්වය ආරම්භ වී උදෑසන දක්වා එම තත්ත්වය පැවතී ඇත.

ඒ අනුව, අද උදෑසන 8 පමණ වනතුරු නුවරඑළිය නගරසීමාවේ අවට පරිසරයේ සියලුම ස්ථාන පාහේ සුදු පැහැති මනස්කාන්ත වර්ණයකින් පැවතුණි.

මීට පෙර වසරවල මෙම මල් තුහින තත්ත්වය දෙසැම්බර් මස මුල සිට ආරම්භ වී ජනවාරි මස අග දක්වා පවතිණු දැකිය හැකිවිය.

Related posts

කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩා වැටීමක්

Admin

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් මහා භාණ්ඩාගාරයට යැවීයයුතු මුදල් තමන්ගේ ගිණුමේ දාගෙන

colombotoday

රතිඤ්ඤා කරල අතේ පුපුරා දරුවෙකු රෝහලේ

Admin

සතොසෙන් පොල් තුනයි හාල් පහයි

Admin

එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් හැඳුනොත් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් වැඩියි

colombotoday