රත්ගම මහජන පුස්තකාලය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය විශ්රාමික ග්රාම නිලධාරිවරයකු දියේ ගිලිමෙන් මියගොස් ඇති බැව් රත්ගම පොලිසය පවසයි.
මියගොස් ඇත්තේ මනිමේදුර අශෝක ගුණදාස ද සිල්වා නැමති 71ක් හැවිරිදි විජේරත්න මාවත හැගොඩ රත්ගම ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
මෙකි පුද්ගලයා දිය නාමින් සිටි ස්ථානය දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන බව පොලිසිය පවසයි.