Colombo Today Local News

යුක්තියට තවත් 952ක් මාට්ටු

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (14) සිට අද (15) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 952ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී,
හෙරොයින් 276g
අයිස් 2kg 98g
මත්පෙති 4,310ක් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ආරක්ෂක ‌‌‌ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday

පොඩි ලැසී ඇප මත නිදහස්

Admin

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

colombotoday

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

colombotoday

සජිත්ගේ ‘හදවතට‘ එජාපයේ ඉඩක් නෑ… රනිල් පාර්ශවය දැඩි තීරණයක !

colombotoday

උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday