Colombo Today Local News

මිය ගිය තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කරලා

බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ප්‍රදේශයේ නියුමෝනියාව වැළඳීමෙන් දින කිහිපයකට පෙර මිය ගිය 25 හැවිරිදි තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කිරීමේ සිද්ධියක් බණ්ඩාරවෙල පොලිසියෙන් වාර්තා වේ.

මියගිය අය වෙනුවෙන් හත්වැනි දින දානය සඳුදා පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර ඇගේ පියා ඉරිදා උදෑසන දැරියගේ සොහොන වෙත ගොස් බලද්දී මෙම සිද්ධිය දර්ශනය වී ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් පියා ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් පොලිසියට පැමිණිලි කර ඇති අතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් දේහය පරීක්ෂා කර ලබා ඇත.

Related posts

උද්ඝෝෂණ කරද්දී අපි දැනගත්තා ඕක වෙයි කියලා | සජිත්ට කොරෝනා හැදුන එක ගැන නාමල් කියයි

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට ගනී

Admin

19 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කෙරේ…

Admin

සිලින්ඩර් ලයිස්තුවෙන් කංචන පාර්ලිමේන්තුවට?

Admin

කොළඹ තදබදයට කඩිනමින් විසදුමක්- ‘Park and Drive’ ළඟදීම

colombotoday