Colombo Today Local News

ඩයනාගේ නඩු විභාගයක් බලන්න සජිත් අධිකරණයට

නඩු විභාගයක් දැක බලාගැනීම සඳහා විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබේ.

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු විභාගයක් දැක බලා ගැනීම සඳහා ඔහු එලෙස අධිකරණයට පැමිණ සිටින බව වාර්තා වේ.

Related posts

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අභාවප්‍රාප්ත වේ!

colombotoday

ජනපති හමුවෙන්න අවශ්‍ය බව කී පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday

විග්නේශ්වරන් උතුරට, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් ඉල්ලයි.

colombotoday

“මා නිර්දෝෂයි” විශේෂ ප්‍රකාශයක් කරමින් රවී ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි (Video)

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday