World

ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

ජපානයේ Ishikawa ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

එහි තවදුරටත් සඳහන් වෙන්නේ, එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.4ක් බවය.

Related posts

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජේවියර් මිලෙයිට ජය

Admin

උතුරු ටැන්සානියාවේ පතලක නායයාමක් – 22 ක් මරුට

Admin

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

colombotoday

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

colombotoday

නවසීලන්තය තරගය අතහැර ත‍්‍රස්ත බියෙන් පාකිස්ථානයෙන් යයි

colombotoday