Colombo Today Local News

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇත

එහි නව මිල රුපියල් 1,707ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 795කි.

මෙම මිල ගණන් සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි.

Related posts

ජාතික තව්හිද් ජමාත්, ප්‍රහාරයට වගකිවයුතු නෑ – හිස්බුල්ලා විදෙස් මාධ්‍යට කියයි

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

යාපනයේදී පොලිස් ජිප් රථයක් හොරු අරන්

colombotoday

පෙට්‍රල් රු 3කින් ඩිසල් රුපියලකින් ඉහලට

colombotoday

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday

සම්පායෝට ඇප

colombotoday