World

ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි ව තිබේ.

ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය.

ඊජිප්තු ජාතික මැතිවරණ අධිකාරියට අනුව, ෆාටා අල් සීසී සියයට 89.6ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.

ෆාටා අල් සීසී ඊජිප්තුවේ හිටපු හමුදාපති වරයාය. ඔහු පළමුවෙන් බලයට පැමිණියේ හමුදා කුමන්ත්‍රණයකිනි. පසුව ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූයේ සිවිල් වැසියකු ලෙස හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් පසුවය.

ඊජිප්තුව යනු අරාබි ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රාජ්‍යයයි. ඊජිප්තුව ද ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි.

ඊජිප්තු ආර්ථිකයට ඇති එකම ශක්තිය විදෙස් ආධාරය. විදෙස් ආධාර ලබා ගැනීමට අල් සීසීගේ විදෙස් සබඳතා හේතුවක් වී ඇත.

Related posts

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

අගහරු වෙත යන කුඩා හෙළිකොප්ටර් යානය

colombotoday

රටවල් රැසකින් රුසියාවට එරෙහිව සම්බාධක පනවයි

colombotoday

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ…. අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම්

Admin