Colombo Today Local News

දිවයින පුරා වනජීවි නිලධාරින් සංකේත වැඩවර්ජනයක..

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් අද(18) දිනයේ එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කරන්නේ, වනජීවි නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, සේවය ඇගයීමට ලක් නොකිරීම ඇතුළු ඉල්ලීම් ඒ අතරට අයත් බවයි.

ජාතික රක්ෂිතවල ආරක්ෂාව තරකිරීමට කටයුතු කරන්නැයිද වනජීවි නිලධාරින් රජයට බලකර සිටී.

Related posts

මිහින්තලා මහා සෑයට නුදුරින් ගව ඝාතකාගාරයක්

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණයි – නීතිපති

colombotoday

පළාත් රැසකට අද වැසි

colombotoday

සෞදියේ මිලේච්ඡ නීතියෙන් මරණයට කැපවුණු ලාංකික කත බේරාදෙන ලෙස සංඝ සම්මේලනය තානාපතිගෙන් ඉල්ලයි

colombotoday

“අන්තවාදීන්ගේ සහය අපට එපා” – තවත් කුමන්ත්‍රණයක් හාන්සියි

colombotoday

නිට්ටෑවන් සොයා තන්තිරිමලයේ මෙහෙයුමක්… හෝඩුවාවක් හමුවෙයි…

colombotoday