Colombo Today Local News

පාසල් දරුවන්ට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිලට පොත්

පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (13)දින පැවසීය.

පාසල්වල විදුහල්පතිවරුන්ට එම ඇණවුම් ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.

Related posts

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

colombotoday

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

දින 100 ගැන සඳුදා කියනවා – ඇමැති හරීන්

colombotoday

මුලතිව් කැලෑවකින් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමුවෙයි.

colombotoday

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday