Colombo Today Local News

කුකුලුන්ට හාල් විකුණු කැලෑ පාළු ඇමති කිලෝවකින් රු12ක් කොමිස් ගහලා!

badurdeen hora

අතිරික්තයක් ලෙස පවතින සහල් මෙට්‍රික් ටොන් 60,000 ක් කිලෝව රුපියල් 22 ක් වැනි මුදලකට කුකුල් මස් නිෂ්පාදනය කරන සමාගමකට අමාත්‍යවරයෙකුගේ මැදිහත් වීමෙන් විකුණා ඇතැයි වාර්තා වනවා.

මෙම අමාත්‍යවරයා පසුගිය කාලයේ දී කැළෑ කැපීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල ද දැඩි දෝෂ දර්ෂණයට ලක්වුණා.

මෙම අමාත්‍යවරයා කුකුල් මස් නිෂ්පාදන සමාගමට අලෙවිකරණ ලද එක් සහල් කිලෝවකින් රුපියල් 12 ක කොමිස් මුදලක් ද ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ

Related posts

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

අනුරාධපුරයේ වී ගබඩා 60කට සීල් – කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට

colombotoday

ඇවන්ට්ගාඩ් 4,5 හා 6 සැකකරුවන් රිමාන්ඩ්

colombotoday

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

colombotoday

සියළු වෙබ් අඩවි ලියාපදිංචි කිරීම අනිවාර්යයි.. නැතිනම් අවහිර කරන්න රජය සූදානම් !

colombotoday

හිටපු ජනපති නන්දසේන ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

colombotoday