Colombo Today Local News

මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

මහනුවර – කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබේ.

ලංගම බස් රථයක සේවකයින් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට පහරදුන් බව කියමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ මහනුවර – කොළඹ බස් ගාල් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන්නැයි, ඉල්ලීමක්

colombotoday

සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා – අගමැති කියයි

colombotoday

පෙට්‍රල් බෝම්බ සහ කඩු සමග මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

“සර්, ඇත්තටම වංචාවක් වෙලාම නැද්ද” – රන්ජන් කෘත්‍යාධිකාරියේදී අගමැතිගෙන් මූණටම අසයි

colombotoday

එජා පෙරමුණ දෙදරයි… හකීම්, මනෝ, දිගාම්බරම්, චම්පික ඉවතට ?

colombotoday

අත සහ පොහොට්ටුව එක්වෙයි

Admin