Colombo Today Local News

ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට නියමිතව තියෙද්දී ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, එකඟත්වයක් ඇති වී, සටන් විරාමයකට යෑමටත්, හමාස් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත් නියමිතව තිබියදී, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කළේය.

මෙම පාසල එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් ඉදි කළ සහ පවත්වාගෙන යන පාසලක් බව පැවැසෙයි.

පලස්තීන වැසියන් පාසලේ ආරක්ෂාව ලැබ සිටි බවත්, ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීන වැසියන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Related posts

උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

ලාබ බෝතලේට කොක්කක්

Admin

පොල් ගෙඩිය 150 ඉක්මවාවි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනතුරු අඟවයි

colombotoday

බොරු චෝදනා කර හිර කරාට එක්නැලිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 4ක් කෝටි දහයක් ඉල්ලා නඩු දමයි

colombotoday

ජාත්‍යන්තර බලවේගවල මැදිහත්වීම ඉල්ලා සුමන්තිරන්ගෙන් යුරෝපා සංගමයට ලිපියක්…

colombotoday

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිජීවකයක් සොයාගත් බව චීනය කියයි !

colombotoday