Colombo Today Sports News

ඉන්දීය කණ්ඩායම් නායකත්වය සූර්ය කුමාර්ට

ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්ස විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා මෙම වෙනස සිදුකර ඇති බවයි.

ඒ අනුව, එම තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදව්ට ලබාදී තිබේ.

හර්දික් පාණ්ඩ්‍යා ආබාධයකට ලක්වීම හේතුවෙන් සූර්ය කුමාර් යාදව්ට මෙම වගකීම පවරා ඇත.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 23 වන දින ආරම්භ වීමට නියමිතය.

Related posts

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

2019 එක්දින ලෝක කුසලානය මැයි 30දා ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි

Admin

සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම

colombotoday

වාර්තාවක් ද තබමින් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 354ක් රැස් කරයි

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday