Colombo Today Local News

ඉස්ලාම් ත්‍රස්ත බිය ලංකාවටත් දැනෙයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තර කරයි

katunayake airport

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ඊයේ එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ලොව පුරා ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර ඇති අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂාවද තර කර ඇති බව වාර්තා වනවා.

අද දහවල් පැමිණීමට නියමිත ගුවන් යානයකට ද ආරක්ෂාව ලබා දී තිබෙන අතර ගුවන් තොටුපොළට ආ දුරකථන ඇමතුමක් පිළිබදව ද පොලීසිය සහ බුද්ධි අංශ සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

Related posts

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday

මැතිසබයේ කාන්තා හිංසන සොයන්න බාහිරින් විමර්ශනයක්

Admin

වැලි ටැක්ටරයකට හමුදාවෙන් වෙඩි

colombotoday

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

ඇඳිරි නිතිය දීර්ග කෙරේ

colombotoday

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

colombotoday