Colombo Today Local News

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

හපුතලේ – වැලිමඩ මාර්ගයේ හපුතලේ නගරයේ සිට කි.මි 6.5ක් දුරින් වූ වල්ගහවෙල හන්දිය ආසන්නයේ නායයෑමක් සිදුව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනයට අවහිර වී ඇති බව ද වාර්තා වේ.

Related posts

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

දිවයින පුරා වෛද්‍යවරු අද විරෝධයක

Admin

මිලියන 125 ක් අල්ලස්ගත් රේගු නිලධාරීන්ට ඇප දීලා

colombotoday

මළවුන් වඳින සාලිට අපි බය නෑ. රජයෙන් අවසර දුන්නා, අපි ලොක්කව ලංකාවට ගේනවා – තව්හීද් ජමාත්

colombotoday

මහා සංගරත්නයේ නියෝගයට අගමැති කිපෙයි.. මාධ්‍යටත් අභියෝග කරයි (Video)

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday