Colombo Today Local News

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් අල්ලයි

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් වන රොෂාන් චතුෂ්ක නැමති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වීසා නොමැතිව ඩුබායි හි රැඳී සිටිම හේතුවෙන් මෙරටට එවා ඇති එම පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබේ.

දුනුමාලේ සරත් සහ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පියා ඝාතනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී ඇත.

Related posts

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව උද්ඝෝෂණය කල පිරිස් අත්අඩංගුවට !

colombotoday

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නෑ

Admin

වැසිකිළි යන ගැහැණුන් දෙස හොරෙන් බැලූ කෑගැල්ලේ මුස්ලිම් අයෙක් පහර දී මරා දමලා

colombotoday

දිමුත්ට ‌ඩොලර් 7500ක දඬයක්

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday